ඊයේ (09) කටුනායක කුරණ ප්රදේශයේ පැවති රැස්වීමකට එක්වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් බෞද්ධ නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව මෙරට සංස්කෘතියට හා සදාචාරයට හානිකරන යෝජනාවන්ට එරෙහි වන ලෙස කාදිනල් හිමිපාණන් බෞද්ධ නායකයින්ගෙන් ඉල්ලා තිබේ.