කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ හෙට දිනයේ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි.
එම නිවේදනය පහතින්,