කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ පළාත් කිහිපයක තැනින් තැන ගිගුරුම් සහති වැසි ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

ඒ අනුව එලෙස වැසි තත්ත්වයන් වාර්තා විය හැකි පළාත් ලෙස බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයත් සඳහන් කර ඇත.

කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කර ඇත්තේ ගිගිරුම් සහිත වැසි සහ අකුණු ඇතිවිට ආරක්ෂිතව කටයුතු කරන ලෙසයි.

Exit mobile version