කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව වයඹ,බස්නාහිර,සබරගමුව සහ උතුරු පළාත සහ නුවර ,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා මි.මී.150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවට නිවේදනයේ සඳහන් කර ඇත.
එම ප්‍රදේශයන්හි වර්ෂාපතනය තව දුරටත් වර්ධනය වෙමින් පැවතිය හැකි බවට අදාළ නිවේදනයේ සඳහන් වේ.