2023 ජනවාරි 04 දින පෙ.ව. 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් නිකුත්කරන ලද දවසේ කාලගුණ නිවේදනය පහතින් දැක්වේ
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.