කාසල්රි ජලාශයේ ගිලි මිය ගොස් සිටි දික්ඔය සමරවල්ලිය
පදිංචි වික්රමආරච්චිලාගේ ජයතිස්ස (අවු.56) යන අයගේ මල
සිරුර 08වන දින සවස් කාලයේදි හැටන් පොලිසියේ
නිලධාරින් විසින් ගොඩ ගැනිම සිදු කරන ලදි.
මේ පිලිබදව අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු
පවසන ලද්දේ 08වන දින උදැසන කාසල්රි ජලාශයේ මල
සිරුරක් පවතින බවට හැටන් පොලිසියට ලද තොරතුරක්
මත හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් එම
මල සිරුර පිලිබදව පරික්ෂන ආරම්භ කල බවත්ය.
පසුව එම ස්ථානය පරික්ෂාවට ලක් කිරිමෙන් පසු ඒ
පිලිබදව හැටන් මහේස්ත්රාත් හා දිසා අධිකරනයට කරුනු
වාර්ථාකර හැටන් වැඩ බලන දිසා විනිසුරු පාර්තිබන් මහතා
එම ස්ථානයට ගොස් ස්ථානිය පරික්ෂනය නිම කිරිමෙන්
පසුව එම මල සිරුර ගොඩ ගැනිම සිදුකල බවත්ය.