කාසියේ වාසිය ඉන්දියාවට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිත වේ.
ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමගයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

Exit mobile version