කැනඩාවේ අපේ කෙනෙක්ගෙන් ලැබුණු පරිත්‍යාගය

මෙය කැනඩාවේ ටොරොන්ටෝවේ සිට වෛද්‍ය ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවට ඒකක 87000ක් පරිත්‍යාග කර ඇති අතර පරිත්‍යාගයක් ලෙස අද වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දීමට නියමිතය.

උපන් මවුබිම අමතක නොකළ ලක් මවට සැබැවින්ම ආදරේ මෙවන් මිනිසුන් තවත් අප අතර සිටියි.

Exit mobile version