අලියෙකු පහර දී කාන්තාවක් මිය යාම මුල් කරගනිමින් කබිතිගොල්ලෑව ප්රදේශයේ ඊයේ (31) රාත්රියේ පැවතී විරෝධතාවයකදී විරෝධතාකරුවන්ගේ පහර දීමකින් පොලිස් නිලධාරියෙකුට සිය දිවිය අහිමි වී ඇත.
එම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු සැකපිට ඇතඅඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්රකාශ කර ඇත.