කැලණිතිස්ස අද සිට නවතී

ශ්‍රී ලංකාවේ විදුලි බලමණ්ඩලය ඇතුළු බලශක්තීන් නිපදවන ආයතන මේ වන විට ජනතාවට දැඩි ලෙස පීඩා ඇතිකරමින් සිටි. ඔවුන් මේ පීඩනය ආරම්භ කරන්නේ 2022 වර්ෂයේ සිටමය.

කැලණිතිස්ස බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (12) රාත්‍රියේ ක්‍රියාවිරහිත  කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන් පවසන බව වාර්තා වේ. කෙසේ නමුත් නැප්තා ඉන්ධන ගබඩා කර තිබෙන බවද පැවසේ. ඒවා ලබා නොදීම නිසා මෙසේ මෙගාවොට් 165 ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන බව ඔවුන් පවසයි.

Exit mobile version