කැළණියෙන් නාගයන්, බෝධිසත්වයන් මතුවෙද්දී, ධාතුසේන මහරජු කළා වැවෙන් මතුවෙයි.

පුනරුත්ත්පත්ති කතා විශාල ප්‍රමාණයක් ලොව නන් දෙසින් අසන්නට ලැබේ. සමහර ඒවා විශ්වාස කල නොහැකි වුවත් , පුනරුත්පත්තිය සත්‍යයක් බව මේ වන විටත් සනාතව තිබෙන අතර ආගමික ජීවිතය තුලද එය පිළිගෙන තිබේ.

ජෝතිර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා යනු ලෝකයම හොල්ලා අවුරුදු 17 ක් පමණ සිරගතව සිටි හිටපු නාවුක හමුදා සෙබළෙකි. ඒ 1987 1987 දී එවකට ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා මෙරටට පැමිණ සිටියදී ඊට විරෝධය දක්වා රජිව් ගාන්ධි ට පහරදුන් නිසාය.

ඔහුගේ මුහුණු පොතේ දැක්වෙන්නේ ඒ මහතා විසින් ධාතුසේන රජ සමයේදී කලා වැව ඉදිකළ බවයි.

Exit mobile version