( නුවන් සිරිවර්ධන – කෑගල්ල දිස්ත්රික් මාණ්ඩලික වාර්තාකරු )
ජාතික සාම මණ්ඩලය සහ කෑගල්ල දිස්ත්රික් අන්තර් ආගමික කමිටුව විසින් පසුගිය පෙබරවාරි 26 වන දින කෑගල්ල තිස්ස ( බදුවත්ත ) උත්සව ශාලාවේ දී , කෑගල්ල දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි, පැවැත් වූ (සහජීවනය) තරුණ වැඩ මුළුවට ස්වෙච්චා සංවිධාන සහ අනෙකුත් ආයතන නියෝජනය කරමින් සහභාගී විය.