පස්සර ප්රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බවට නමුණුකුල පොලිසිය පවසයි .
පාසලෙන් ලබා දුන් බත් , කංකුන් මැල්ලුමක් , පරිප්පු , කරවල මිශ්ර අලබැදුමක් මෙම සිසුන් ආහාරය ට ගෙන ඇති බවත් , පසුව ක්ලාන්ත වී පස්සර රෝහලට ඇතුළත් කරනු ලැබූ බව සදහන්.
මෙම සිසුන් අතර සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්රකාශයකු සදහන් කර තිබේ.