කිඹුල උඩට එන කොට දරුවගේ අතක් පේනවා. (වීඩියෝ)

කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ කැළණි ගගේ  තොටුපලේ තම ආච්චී සමග දියනෑමට ගිය අවුරුදු දහයක් පමණ  වයසැති පිරිමි දරුවෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇත.

පවසන ආකාරයට මෙම කිඹුලා අඩි 18ක් පමණ දිග ඇත. එම දරුවා වැලිවිට සාන්තමරියා විදුහලේ සිසුවෙකු බව පවසයි.  අපට වාර්තාව ලැබෙන විටත් මළ සිරුර සොයාගෙන නොමැත.

Exit mobile version