ඊයේ (12) සවස පුද්ගලයින් කිහිප දෙනෙක් හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්රදේශයේ පිහිටා තිබෙන කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී එක් අයෙකු දියේ ගිලි ජීවිතක්ෂය පත් වූ බව වාතා වේ.
එසේ මිය ගොස් ඇත්තේ මරදාන ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

This is an important message requiring you to make a choice if you're based in the EU.