කෘෂිකර්ම අමාත්‍යංශය තුළ විශේෂ විමර්ශන ඒකකයක් නොමැති හෙයින් එය ස්ථාපිත කරන ලෙසට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් ලබාදී තිබේ.
මෙමගින් කෘෂිකර්ම අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති අනුබද්ධ ආයතනවල නිලධාරින්ගෙන් හා කාර්යමණ්ඩලවලින් වාර්තා වන අක්‍රමිකතා මෙන්ම තීන්දු තීරණ ගැනීමේදි ඇතිවන ප්‍රමාදයන් පිළිබඳ විමසා බැලීම සිදු වන බව කියයි.