කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version