බොහෝ ප්‍රදේශ වල සුළු හා මධ්‍ය පරිමාණ රසකැවිලි ඇතුළු කේක් නිෂ්පාදන ආයතන රැසක් පවතින අතර අමුද්‍රව්‍ය මිල ඉහල යාම නිසා කේක් වල මිලද විශාල ලෙස ඉහල ගොස් ඇත.
වෙලදපොලේ කේක් කිලෝග්‍රෑමයක මිල මේවන විට රුපියල් 1250 වේ.මේ හේතුවෙන් සිය නිෂ්පාදන අලෙවි නොවීම හේතුවෙන් නිෂ්පාදකයන් විශාල පිරිසක් සිය කර්මාන්තයෙන් මේ වන විට ඉවත් වී තිබෙනවා.