කේනන් ෆෝබ්ස්ට වෙඩි ප්‍රහාරයක්

දකුණු අප්‍රිකාව තුළ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ ට වෙඩි තබා ඝාතනය කර තිබේ.

35 හැවිරිදි මොහු ජනප්‍රිය ගීත ඇල්බම් රැසක් නිකුත් කොට ඇති අතර දකුණු අප්‍රිකාව තුළ සම්මාන බොහොමයකට හිමිකම් කියා තිබේ.

ඩ(ර්)බන් නගරයේ ජනප්‍රිය අවන්හලක් අසලදී සිදු වූ මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙ ඔහු සමග සිටි මිතුරෙක්ද ජීවිතක්ෂයට පත් වී ඇත.

Exit mobile version