කොටුව විරෝධතාවයට පොලිසියෙන් රතු එළියක්.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරතවන භික්ෂූන් වහන්සේලාට වහාම එම විරෝධතාවයේ නිරත ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලිසිය දැනුම් දී ඇත.

එසේ දැනුම් දීම් සිදු කර ඇත්තේ එම විරෝධතාවය පොලිසිය දැනුවත් කිරීමකින් තොරව සිදුකරන විරෝධතාවයක් හේතුවෙනි.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ ත්‍රස්ත පනත යටතේ සිරගත කළ වසන්ත මුදලිගේ, සිරිදම්ම හිමි සහ හෂාන් නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටිමින් ය.

Exit mobile version