කොමිෂන් සභා සාමාජිකයින් තේරීම කල් යයි.

පසුගිය සතිය තුළ ස්වාධීන කොමිසම සදහා සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබූ අතර ඒ සදහා මේ වන විට අයදුම්පත් දෙදහසක් පමණ ලැබී ඇති නිසාත් , අයදුම්කරුවන් කොමිෂන් සභා කිහිපයකට අයදුම්පත් යොමු කර තිබීම නිසාත් , ඇතැම් අපේක්ෂකයන් සුදුසුකම් සපුරා නොතිබීම නිසාත් ස්වාධීන කොමිෂන් සභා සදහා සමාජිකයින් තෝරා පත්කර ගැනීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වේ.

Exit mobile version