අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොරෝනා හේතුවෙන් රෝගාතුරව නිවෙස්වල සිට ප්රතිකාර බලන රාජ්ය නිලධාරීන් සඳහා ද අග්රහාර රක්ෂණ ක්රමය ඔස්සේ වන්දි ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අරලියගහ මන්දිරයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාවේ දි අග්රාමාත්යවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත.