කොරෝනා මරණ 60000ක් චීනයෙන්

.චීන සෞඛ්‍ය බලධාරීන් විසින් චීනයේ කොරෝනා ආසාදිතව 60000ක් පසුගිය මාසයක කාලය තුල  මියගොස් ඇති බව සනාථ කරණ බව වාර්තා වේ.

ඒ රට මියයන බොහෝ දෙනෙකු වයස අවුරුදු 65 පසු වූ අය බව වාර්තාවන අතර සිදුවූ මරණ දෙසැම්බර් 8ත් ජනවාරි 12ත් අතර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ කොරෝනා රෝගීන් බොහෝ ප්‍රමාණයක් එහි ප්‍රදාන නගර ආශ්‍රිතව වාර්තා වන අතර මේවනවිට  ප්‍රදාන නගර ආශ්‍රිතව කොරෝනා රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවන බව ද වාර්තා වේ.

Exit mobile version