කොවිඩ් ආසාදනය වීමට පසු හෝ පෙර එන්නත් ලබා ගැනීමෙන් කුමක් සිදුවන්නේ ද?

Antibodies attacking a coronavirus particle, illustration.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් කොවිඩ් ආසාදනය වී පසුව එන්නත් ලබා ගත් හෝ එන්නත් ලබා ගැනීමෙන් පසුව ආසාදිතයෙකු වූ පුද්ගලයින්ට එය බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඒ අනුව ඇය පවසා ඇත්තේ එහි දී එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ වන බවයි.

Exit mobile version