අද (02) දිනය තුළදී මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 599 දෙනෙකු ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් සඳහන් කරයි.
මෙම පිරිස ද සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 519,374ක් ලෙස ඉහළ ගොස් ඇත.