කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන්ගේ ඉහළ යාමක්

කොවිඩ් වෛරසය ආසාදනය වන ලද ගැබිණි මව්වරුන්ගේ ඉහළයාමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

එම තත්ත්වය තුළ දී ජනතාව ඒකරාශී වන ස්ථානයන්හි ගැවසීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ගර්භනී කාන්තාවන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

මේ පිළිබඳව සඳහන් කරන ලද්දේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා විසිනි.

Exit mobile version