අද (09) ද සොයිසා කාන්තා රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකර ඇත.
එලෙස නිවුන් දරුවන් 03ක් බිහිකර ඇත්තේ 27 හැවිරිදි මවක් වන අතර රෝහල් අධ්යක්ෂකවරයා සඳහන් කළේ මවත් දරුවන් තිදෙනාත් සුවයෙන් පසුවන බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.