කළුබෝවිල රෝහලේ බව සැලකෙන, කොවිඩ් වාට්ටුවක විඩියෝ එකක් අද සමාජ ජාලා වෙබ් අඩවි වල සංසරණය වුණා. වීඩියෝ එකට අනුව මෙය මහා බරපතල තත්වයක් බව වටහා ගත හැකිය. එසේම අද මේ වන විට සියලුම ප්‍රධාන රෝහල් වල රෝගීන්ගේ ධාරිතාව වැඩි වී ඇති අතර ඉතා සීග්‍රයෙන් වෛරසයට මිනිසුන් බිලිගනිමින් තිබෙන අතර වෛද්‍ය වාර්තා වලට අනුව පැයකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මිය යන බව ද දිනකට රෝගීන් 2500 කට වඩා වාර්තා වන බවද මේ වන විට දක්නට තිබේ.
කොවිඩ් නිසා දුක් විදින අපේ මිනිස්සු.
-
by Ravana
- Categories: කොවිඩ් 19 වසංගතය, සෞඛ්‍ය, සෞඛ්‍ය සේවා ගැටළු
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024