සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 27ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (12) දිනයේ තහවුරු කරන ලද ඒවා වේ.
මියගිය පිරිසගෙන් 14 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 13 දෙනා කාන්තාවන් බව වාර්තා වී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14,641ක් ලෙස ඉහළ ගොස් ඇත.