කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 09ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කර ඇත.
දිනෙන් යළි ඉහළ යන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සමග යළිත් කොවිඩ් වෛරසය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු කාලය පැමිණ ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුවත් කරයි.
සෞඛ්‍ය උපදෙස් යළිත් ක්‍රමානුකූලව පිළිපැදිය යුතු කාලය පැමිණෙමින් පවතියි.