සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 13ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (25) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කෙසේ නමුත් මේ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 14,884ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.