සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 17ක් තහවුරු කර ඇත.
එමෙම මරණ ඊයේ (26) දිනයේ දී සිදු වූ මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව ද 14,901ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.