කොවිඩ් මරණ 16ක් අදත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 16ක් තහවුරු කර ඇත.

එම කොවිඩ් ආසාදිත මරණ ‌ඊයේ (13) වාර්තා වූ ඒවා බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 15,190ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version