කොවිඩ් මරණ 16ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 16ක් ඊයේ (15) දිනයේ දී තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,677ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version