තවත් කොවිඩ් මරණ 17ක් ඊයේ (08) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මෙලෙස මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු බව වාර්තා වී ඇත.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,892ක් ලෙස ඉහළ ගොස් ඇත.