කොවිඩ් මරණ 18ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත.

ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,034ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version