කොවිඩ් මරණ 19ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) දිනයේ දී තවත් කොවිඩ් මරණ 19ක් තහවුරු කර ඇත.

ඊයේ දිනයේ දී වාර්තා වී ඇති මෙම මරණ අතර කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු වේ.

එමෙන් ම මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 13,927ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version