කොවිඩ් මරණ 20ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කර ඇත.

මෙම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (13) දිනයේ දී තහවුරු කරන ලද ඒවා බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,661ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version