සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (19) දිනයේ දී තහවුරු කර ඇත.
මෙම මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වේ.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වි ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,108ක් ලෙස ඉහළ ගොස් ඇත.