කොවිඩ් මරණ 22ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (19) දිනයේ දී තහවුරු කර ඇත.

මෙම මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වි ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,108ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version