ඊයේ (22) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 24ක් තහවුරු කර ඇත.
මියගිය පිරිසේ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වන බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 182ක් ලෙස ඉහළ ගොස් ඇත.