කොවිඩ් මරණ 28ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 28ක් තහවුරු කර ඇත.

මෙම මරණ 28 ඊයේ (07) දිනයේ තහවුරු කරන ලද ඒවා බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,533ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version