සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 31ක් ඊයේ (21) දිනයේ දී තහවුරු කර ඇත.
මෙම මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ.
මේ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14, 158ක් ලෙස ඉහළ ගොස් ඇත.