ශ්‍රී ලංකාව තුල තහවුරු කරන ලද නව මරණ 98 ක් වාර්තාවන අතර ඊයේ වාර්තා උණු මරණ 4919 සමග මේ වන විට සියලු මරණ සංඛ්‍යාව 5017 දක්වා වැඩි වී තිබේ. නව අසාධිතයන් 2815 ක් සමග රෝගයෙන් සුව වූ ප්‍රමාණය 2487 ලෙසද සදහන් වේ. කෙසේ වුවද සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ මේ ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වැරදි බවය. මීට වඩා විශාල ප්‍රමාණයක් රෝගීන් වාරතා වන බවද, මියයන බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.