ශ්‍රී ලංකාව තුල තහවුරු කරන ලද නව මරණ 98 ක් වාර්තාවන අතර ඊයේ වාර්තා උණු මරණ 4919 සමග මේ වන විට සියලු මරණ සංඛ්‍යාව 5017 දක්වා වැඩි වී තිබේ. නව අසාධිතයන් 2815 ක් සමග රෝගයෙන් සුව වූ ප්‍රමාණය 2487 ලෙසද සදහන් වේ. කෙසේ වුවද සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ මේ ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වැරදි බවය. මීට වඩා විශාල ප්‍රමාණයක් රෝගීන් වාරතා වන බවද, මියයන බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.
කොවිඩ් මරණ 5000 සීමාව පනී
-
by Ravana
- Categories: කොවිඩ් 19 වසංගතය, සෞඛ්‍ය, සෞඛ්‍ය සේවා ගැටළු
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024