කොවිඩ් මරණ 55ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) දිනයට අදාළව තවත් කොවිඩ් මරණ 55ක් තහවුරු කර ඇත.

කොවිඩ් ආසාදිතව මියගිය පිරිස මේ අනුව 12,786ක් දක්වා ඉහළ යනු ලබයි.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී ඇති මරණ 55න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 26 දෙනා කාන්තාවන් බවයි වාර්තා වී ඇත්තේ.

මේ අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 39 දෙනෙකු සහ අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 16 දෙනෙකු වන අතර 30ට අඩු කිසිවෙකු වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.

Exit mobile version