ඊයේ (29) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 59ක් තහවුරු කර ඇත.
ඒ අනුව මෙම මරණ 59ත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 12,906ක් ලෙස ඉහළ ගොස් ඇත.
මෙම මරණ අතර කාන්තාවන් 31ක් සහ පිරිමි පුද්ගලයින් 28 දෙනෙකු වන අතර වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 11 දෙනෙකුත්, වයස අවුරුදු 60ට හෝ ඊට වැඩි පුද්ගලයින් 47 දෙනෙකුත් , 30ට අඩු එක් කාන්තාවකුත් වාර්තා වී ඇත.