සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 79ක් තහවුරු කර ඇති අතර ඊයේ (24) දිනයේ දී තහවුරු කරන ලද එම මරණ 79ත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,609ක් ලෙස ඉහළ ගොස් ඇත.
එම මරණ 79 අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු විය.