කොවිඩ් ව්‍යාප්තිය යළි ඇරඹේ.

තවත් කොවිඩ් මරණ 03ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ 60 ඉක්මවූ වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් බව වාර්තා වේ.

මෙම මරණ 03ත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,791ක් වශයෙන් සටහන්ව ඇත.

එමෙන්ම අද (18) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 671,497ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

Exit mobile version