ජලසම්පාදන හා ජලාපවාන මන්ඩලය විසින් දන්වා ඇති පරිදි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුක්තක් සදහා විදුලි කප්පාදු වක් නිසාවෙන් සෙනසුරාදා (21) පෙ.ව. 11.00 සිට ප.ව. 08.00 දක්වා පැය නවයක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජලය බෙදාහැරිම අත්හිටුවන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කටුබැද්ද, රත්මලාන, කොටිකාවත්ත , මුල්ලේරියාව, කොලොන්නාව, බොරලැස්ගමුව, මහරගම, කඩුවෙල, ගල්කිස්ස, කෝට්ටේ, දෙහිවල යන බලප්‍රදේශ වලට බව වාර්තා වේ.